( දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා හෙට(06) සිට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන බව කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ වන විට ඒන්නත් ලබාදෙන ස්ථානයන්හීදිම හෙට දිනයේ මෙම වයස් කාණ්ඩ සඳහාද ඒන්නත් ලබා දීම සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය.
ඒමෙන්ම ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,පනාගොඩ යුද හමුදා කඳවුර ,වේරැහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයෙහි මෙම කටයුතු සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොටට පමනක් එන්නත්කරණය කරනව කිවුව අයට දැන් සනීපද ඕනම වැඩක් ආරම්භ කරන්න ඕන එකවර සමස්ථ රටේ ජනතාවට දිය හැකි දෙයක් නම් මෙය කරන්න පුළුවන්. මනුෂ්‍යා විසින් මනුෂයාටම තෝරා බේරා කල යුතු ඉතා වගකිව යුතු වැඩක් උගත් යැයි කියා ගන්නා ඇතැම් අය කෑ ගහන එක තමයි අපේ කරුමයට
කවද්ද බල්ලන්ට, පූසන්ට, ඌරන්ට, හරකුන්ට එන්නත් ගහන්නේ?
දැන්වීම් ටිකක් ගැහුවනම් ඔය 20-29 පහසුවෙන්ම එකතු කර ගන්න පුළුවන්
හම්බන්තොට දුන්නේ හොඳම බඩු. අපට සිනොෆාම්. මේකයි වෙනස.
සෙනසුරාදා කිව්වෙ ගාල්ලෙ හා සබරගමුවේ පැත්තෙ රෝග පැතිරීම වැඩියි කියලා එන්නත් දෙන්නෙ වෙන කොහෙවත් සබරගමුවේ පැතිරීම වැඩිනම් එන්නත් ප්‍රමාද ඇයි.?