‘‘ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක්‘‘
ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් ඇතැයි යන්න සත්‍යයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
නමුත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල, සාලාව, කොස්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.