
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.
තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ඊයේ (3) වන විට ප්‍රතිකාර ලබමින් සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
කොවිඩ් ආසාදිත වූ දරුවන්ගේ මරණ අතරින් 18 දෙනකුම මිය ගොස් ඇත්තේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරල මේ ගන අවධානය යොමු කරන්න
ඕක තමයි කියන්නේ තරබාරු, හතිය තියෙන දරුවන්ට බේත විදින්න කියලා.