
සැප්තැම්බර් වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ සැප්තැම්බර් 4 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රැකියාව කරගෙන ඉන්නේ නැතිව ජනමාධ්‍ය ඇමැතිගේ වැඩේ කරනවා. ලංකාවේ මිනිස්සු ලෝකයේ කොහේ ගියත්, අනුන්ගේ ඕපාදූප හොය හොයා කාලය කන්න තමයි දක්ෂ... අනුන්ගේ විස්තර හොයන්න ඉස්සරවෙලා තමන්ගේ වැඩක් බලාගන්නවා.
මේක විද්‍යාත්මක විග්‍රහයක්. තමන් ලැබූ පරිචය තුළින් සංඛ්‍යා විද්‍යාත්මක විග්‍රහයකින් ජනතාව දැනුම්වත් කිරීම ඉතා හොඳයි. ඒවායින් අපට යම් පාඩමක් ලැබෙනවා. මෙවැනි සාරවත් යමක් කිරීම ඕපාදුපයක් වන්නේ කෙසේද? අප සිටින්නේ හොඳ තැනක නොවන බව මෙම විශ්ලේෂණයෙන් දෙනවා. එබැවින් මීටත් වඩා පරිස්සමින් කටයුතු කළ යුතුයි.
අපි ඇත්තෙන්ම ඔබගේ උත්සාහය අගය කරනවා. තවදුරටත් කරගෙන යන්න.