ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට සිතාසි
බදුල්ල, දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.බවානි මහත්මිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුලු පිරිසකට සිතාසි නිකුත් කළේය.