පුෂ්පකුමාර ජයරත්න
පොදුජන පෙරමුණ නියෝජනය තුශාර සංජීව විතාරන මහතා වැඩි ඡන්ද 2 කින් කුරුණෑගල නව නගරාධිපති ලෙස තේරී පත්විය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වරුණ ප්‍රෙමරත්නට මහතාට ඡන්ද 9 ක් ද තුශාර සංජිව මහතාට ඡන්ද 11ක් ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල UNP එකෙන් ගත්ත කියන්නේ පුදුමයක්.
අනේ පව් මෙහෙම දෙයක් කුරා කූබියෙක් ට වත් නොවේවා ! සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා!
අනේ UNP එකට වෙච්ච දේ. දිනපු ආයතනවලත් බලය රැකගන්න බැරි තත්වය. දැන් හරි පක්ෂය ගැනේ හිතනවනං හොඳයි.
රටට දෙවියන්ගේම පිහිටයි.