රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
2006 වසරේදී යුක්රේනයේ අවි ආයුධ සැපයුම් සමාගමෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 4 ක් අත්පත් කර ගැනීමේ දී සිදුවූ මුල්‍ය වංචාක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයාට විරුද්ධව වරෙන්තුවක් නිකුත් කරන්න මෙච්චර කාලයක් ගියේ.
අපේ අධිකරණය තනිකරම බොරුව දාන්නෙ. මේ හොරාව අල්ලන්නේ වරෙන්තු නිකුත් කරන්න කොච්චරකල් ගියාද. හරිම දුෂිත අධිකරණක් ලංකාවේ තියෙන්නේ .
බයවෙන්න එපා! 2020න් පස්සේ හිටපු මෙයා පවුලේ දෑත ශක්තිමත් කරන්න ඇවිල්ලා ඔය විවෘත්ත වරෙන්තු නිකුත් කළ අයට වරෙන්තු නිකුත් කරාවි !!!
මෙයාව අල්ලගන්න ලංකාවෙන් කට්ටියක් එක්සත් අරාබි එමීර් රජයටත් ගියානේ... වැඩක් වුනේ නැහැ.. ගිය කට්ටිය හිස් අතින් අපහු ලංකාවට ගියා.. මේකත් එහෙමද?
ලසන්තට ඝාතනය වුණේ ඔය සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයාව රටට හෙළිකල නිසා නේද? පුදුම දේ කියන්නේ හොරුන්ට නිදැල්ලේ ඉන්න ඉඩදීලා මදිවට එම හොරුන්ට නැවත පාලන බලයට එන්නත් අවකාශ ලැබිලා ... මොහුට රතු වරෙන්තුවක් ලැබීම මොහුව එම තනතුරට පත් කරවපු හිටපු පාලක සහෝදර සමාගම ලජ්ජා විය යුතුවා වගේම වගකිව යුතුයි.
මහජන සල්ලි හොරාකාපු රතු වරේන්තු ලබපු දූෂිතයන් පෙනෙන්නේ මහත්වරු වගේද? මහතා කියන වැදගත් වචනය මේ වගේ හොරුන්ට යොදන්නේ එම වචනයේ තේරුම නොදැනද කියා හිතෙනවා...