අර්ජුන් ඇලෝසියස්ගේ විද්‍යුත් උපකරණ පරික්ෂාවට නියම කරයි
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුලු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශණ නිලධාරීන්ට බාර දෙන ලෙස බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාට අද (24) නියම කළේය.