(ජුඩ් සමන්ත, හිරාන් ප්‍රියංකර, එම්. චන්දන, රෝවන් පෙරේරා)
පුත්තලම - පාලාවිය ප්‍රද්‍ෙෙශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත.
අද උදේ පිපිරීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාලවිය පදිංචිව සිටි විසිනව හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නම් තරුණයෙකි.
ඔහු එම ආයතනයේ සේවකයකු බව පොලිසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය මේකටත් කියයි. ආයිත් කොටි නැගිටිනවා කියලා...
මෙතෙන්ටත් හමුදා සෙබලෙක් ආවදැයි බලන්න.
මහත්තයෝ මෙන්න කොටි නැගිටනෝ....