ඉන්දිකා රාමනායක සහ තරිඳු ජයවර්ධන
තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
පොලිස් ඇදිරි නිතිය හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මකවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රශ්නෙ තාම ඉවරයක් නැත්ද?
කොහොම හරි කට්ටිය එකතු වෙලා ජාතිවාදය අවුස්සලා ආයෙත් කළු ජූලියක් හදාගන්නකෝ! හොඳට ඉල්ලගෙන කන්න පුළුවන් අපි හැමෝටම !!!
දේශපාලනයෙන් මොළේ කුරුවල් වී තිබෙන හා අනුන්ගේ ව්‍යාපාරවල දියුණුව දැක ඔවුන්ගේ ව්‍යාපාර කොල්ල කා ගැනීමට සිහින මවමින් සිටියි. ඒ වගේම අන්තවාදී ආකල්ප වලින් නොමග ගොස් සිටි දුර්ජනයින්ගේ සොඳුරු සිහිනය මේ වනවිට සැබෑවී තිබෙනවා. මිනීමරුවන්ගේ ජීවිත වලට හෝ ඔවුන්ගේ දේපළවලට කිසිඳු හානියක් මේ වන තෙක් සිදුවුණු බවට කිසිඳු තොරතුරක් නැහැ. අවංකවම, මියගිය සිංහල තරුණයා ගැන උපන් ආවේගයක් මත යම් ප්‍රතික්‍රියාවක් සිදු වුණා නම්, එය මීට වඩා වෙනස් ස්වරූපයක් ගත යුතුව තිබුණා. යම් ලෙසකින් එය එසේ සිදු වුවා නම්, අපට එය සාධාරණිකරණය කල හැකිවත් තිබුණා. 83 කළු ජූලියේ ප්‍රති විපාක බොහෝ අයට අමතක වී තිබෙන පාටයි. අඥානයා මෝඩකම නැවත, නැවතත්, කරයි. කෙසේ වෙතත් සුබ අනාගතයක්!!