අමල් වික්‍රමරත්න
ධීවර කටයුතු සඳහා මුහුදු ගිය මුලතිව් පොලිස් වසමේ මුලතිව් නයාරු ප්‍රදේශයේ ධීවරයන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් අතුරුදන් වී ඇතැයි මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ හලාවත බංගදෙනියේ පදිංචි මිල්රාජ් මිරෙන්ඩා (50) , එමානුවෙල් මිරෙන්ඩා (48), රදන් මිරෙන්ඩා (24) යන අයවලුන් බව පොලිසිය සඳහන් කරයි.
අතුරුදන් පුද්ගලයන් සෙවීම සඳහා නාවික හමුදාවේ සහය ලබාගෙන ඇති අතර මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින්නැයි උපදෙස් දී තිබු අතර ධීවරයන් විශාල පිරිසක් ඊයේ (12) සහ අද (13) මුහුදු යාමෙන් වැලකී සිටි අතර එසේ මුහුදු යාමට අවශ්‍ය අයකුට නාවික හමුදාවෙන් අවසර ගත යුතුව ද තිබිණි.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධීවරයන් තිදෙනෙක් සමඟ බෝට්ටුවක් මුලතිව් මුහුදේ අතුරුදන්