(රංජන් කස්තුරි)
මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය හා රටේ අනෙකුත් පළාත්වල නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතය.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ පැවැත්වෙන එම සාකච්ඡාව හෙට (11) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පැවැත්විමට තිරණය කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය ගැටළු, පාතාල සිදුවීම් හා අපයෝජන සිද්ධින් පාලනය කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නිතියකුත් නෑ. සාමයකුත් නෑ. නමුත් ඇමති කෙනෙක් නම් ඉන්නවා.
රනිල් අයියණ්ඩි බිය නොවන්න. නුවර නොවුණට මමත් මද්දුම බණ්ඩාර කෙනෙක්.
ළදරුවන් හඬන විට අතට සෙල්ලම් බඩුවක් දීල නලවනවා . මේ ඒවගේ ප්‍රෝඩාවක් පාලකයෝ විසින් ජනතාව ගොනාට අන්දවන ....රූකඩය ජනතාව ඉදිරියේ නටන්නේ රුකඩයට ඕන විදියට නොව රූකඩ පාලකගේ හසුරවීමෙන් බව සියලු දෙනාම දත යුතුයි .
නිතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ජනතා යෝජනා ලබා ගැනීමට කටයුතු කරන්න. ඉන් ප්‍රයෝජනවත් අදහස් විෂය පිලිබඳ ප්‍රමානිකයින්ගේ මතය විමසා ක්‍රියාත්මක කරන්න.
රටක නීතියේ ආධිපත්‍ය සහ සෑම සිවිල් පුරවැසියෙකුටම සමාන සැලකීමක් , නොමැති තාක් කල් එම රට අගාධයට යාම නොවැලක්විය හැකියි. විනය, සදාචාරය, රැකෙන්නේ බඩවියත රැකගන්න ක්‍රමයක් තිබුනොත්
රටවැසියනි ඔබලාව රවටන හැටි පෙනෙනවාද?
නීතිය හා සාමය තිබුණේ මහින්දගේ කාලයේ. ගෝඨා... එන්න ගන්න නීතිය හා සාමය ඇමතිකම... ජයවේවා!