( කාංචන කුමාර ආරියදාස)
මෙවර පළාත් පාලන මැතිවරණයෙදී දඹුල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය.
නව පාලන කාලය ලබන 03 වැනිදා ආරැඹිමට නියමිත අතර නගරාධිපතිවරයා ලෙස තේරීපත්වු ජාලිය හේමන්ත ඕපාත මහතා සිය ධුරයේ වැඩභාර ගැනීමද එදිනට සිදු වේ. නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස සමීර ජයසේකර මහතා වැඩ භාර ගැනීමට නියමිතය.
නගර සභා බලය විසුරුවා හැරීමට පෙර නගරාධිපති වරයා ලෙස කටයුතු කළේද නව නගරාධිපතිවරයා වු ජාලිය ඕපාත මහතාය.
තිත්තවැල්ගොල්ල කොට්ඨාසයෙන් තරග කළ ජාලිය ඕපාත මහතාට පක්ෂව ඡන්ද 868ක් අතුපාරයායවසම කොට්ඨාසයෙන් තරග කළ සමීර ජයසේකර මහතාට ඡන්ද 747 ක් ලැබිණි.
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ දඹුල්ල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති වරයා වූ කුසුම්සිරි ආරියරත්න මහතාට මෙවර ජය හිමි නොවු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට දඹුල්ල මහනගර සභාවේ අතිරේක මන්ත්‍රීධුර දෙකක් හිමි විය.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඹුල්ල මහනගර සභාවත් පොහොට්ටුවට
lal Monday, 26 March 2018 07:19 AM
පොහොට්ටුව.. පොහොට්ටුව.. පොහොට්ටුව...!!! යකෝ මේක මාර කෙළියක්නේ... එහෙ බැලුවත් පොහොට්ටුව.. මෙහෙ බැලුවත් පොහොට්ටුව.. මේ මක්කැයි වෙන්න යන්නේ?...
champikat Monday, 26 March 2018 08:32 AM
පොහොට්ටුව අගමැතිකම ලබා ගතයුතු කාලයයි මේ. ඒත් පාර්ලිමේන්තුවේ ඡන්දේ විමසනකොට පොහොට්ටුවේ 10 ක් වත් නෑනේ.