ළහිරු හර්ෂණ
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (15) කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන එනු ලැබීය.



ළහිරු හර්ෂණ
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (15) කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන එනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මුණ දැක්කම දුකයි. හය හතර නොතේරෙන අයනේ නිදහස් කරලා දැම්මනම් ඉවරයි.
දැන් මේ දෙන්නා විතරමද මේ වංචාවට සම්බන්ධ උනේ කෝ අනිත් අය විශේෂයෙන්ම මේකට සම්බන්ද දේශපාලකයෝ රාජය බැංකුවල උසස් නිළධාරින් යයී කියා ගන්නා අය එහෙම ,ඒ අයට නඩු නැද්ද?
කාලයක වෙනස. සමහර කාල වල 'හොරු' මොනම අවුලක්වත් නැතුව යහතින් එළියේ ඉන්නවා. සමර කාල වල 'හොරු' හිර ගෙවල් වල තපිනවා.
අම්මප.... ඇත්ත කතාව, හතරට ගැනගන්න බැරිව තමා ඉන්නේ අහිංසකයෝ දෙන්න. ඔන්න ඔහේ අත ඇරලා දාන්න. කමක් නැහැ දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලිනෙ හොරකම් කරලා තියෙන්නේ. ඉතින් දුප්පත් අපිට පුළුවන් හිත හදාගන්න පිනට දුන්න කියලා "නැති බැරි සල්ලිකාරයන්ට". අනිත් කාරණය මේ දෙන්න කොටිපතියෝන්ගේ සල්ල සතයක්වත් හොරකම් කරලා නැහැ නොවැ.
හය යනු දීව්‍ය ලෝක හයයි හතර යනු සතර අපායයි කොහොමත් මේ අය හය හතර නොදනී
දුප්පතාගේ මුදල් කොළඹ තරු පහේ කාමර වල ඉඳලා හොරකම් කල මේ හොරුන්ට සමාවක් නම් දෙන්න එපා.
කොයි බෑණෝ මාමා? කොයි අර බලවත් යාලුවෝ? මට මතක් වෙන්නෙ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගෙ ශ්‍රී මුඛ වදනක්. අත්ථාහි අත්ථනෝ නාථෝ කොහි නාථො පාරොසියා; තමාට පිහිට තමාමය වෙන අන් කවරෙක්ද? කාගෙ උනත් විපතකදි දුකකදි අනේ අපොයි කියන ජාතියක් හැටියට මේ ගැන හරිම දුකයි, කණගාටුයි. හැදෙනව නම් කොයි කාටත් මේවා පාඩම්.