(අංජුල මහීක වීරරත්න)
අප්‍රේල් පළමු වැනි දා සිට හය වැනිදා තෙක් රජයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් අවලංගු කර තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සහ රජයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදටෝම බය වෙලා වගෙයි.
මේ ඔක්කොම අප්‍රේල් පළමු වැනිදාටම තියා ගත්තානම් හොඳා
කතා වෙන්නේ යෝජනාව පරාජය කිරීම ගැන නම් ආණ්ඩුවේ බොහෝ දෙනෙක් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය දෙනවා ඇති. පෙත්සමට පක්ෂව අත්සන් කරපු හතරදෙනාගේ මතය තමා වැඩි දෙනාගේ මතය කියල ආණ්ඩුවේම ඇමති කෙනෙක් කියන කතාවේ තේරුම මොකද්ද කියල හිතල හිතල තෝන්තුවෙලයි අපිනම් ඉන්නේ.
රට නොගිහින් කොහොමද අපේ ඇමතිවරු ටික ලෝකයේ දියුණු රටවල දැනුම මෙහාට ගෙනෙන්නේ?
කව්ද මේක අවලංගු කලේ? ජනාධිපතිද? අගමැතිද?
එතකොට දැනට විදේශ රටවල පැල් ගහගෙන ඉන්න මැතිඇමතිවරු ඉක්මනට ආපහු මෙරටට දක්කන් එන්න ගුවන් යානා කීයක් විතර ඕන වෙයිද කියන්න පුළුවන් කාටද?