ගාල්ල ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට ගාල්ල වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ ඇතිවූ ගින්නෙන් පානීය ජලය බෙදාදීමේ ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතත් කරාපිටිය ශික්ෂණ රෝහලට, මහමෝදර මාතෘ රෝහලට ඇතුළු රෝහල් වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 16 March 2018
හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තුවක් නිකුත් කළාය. 15 March 2018
ඇලෝසියස්-පලිසේන උසාවියට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (15) කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන එනු ලැබීය. 15 March 2018
වට්ස්ඇප් තහනමත් ඉවතට සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. 14 March 2018
මහසෝන් බලකා කාර්යාලයෙන් ප්රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි මහනුවර ප්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට මේ දක්වා සිදු වු සියලූ ප්රචන්ඩ කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ ප්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළේය. 13 March 2018
වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට ඒවා ඉවත් කිරීමට ලංකාවට සහය දෙනවා වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට සහ එවැනි ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි. 13 March 2018
සෞදි ජාතිකයාගේ වෙඩි පහරින් ලක් කත මරුට සෞදි ආරාබියේදී සෞදි ජාතිකයකු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 13 March 2018
ධීවරයන් තිදෙනෙක් සමඟ බෝට්ටුවක් මුලතිව් මුහුදේ අතුරුදන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය මුලතිව් පොලිස් වසමේ මුලතිව් නයාරු ප්‍රදේශයේ ධීවරයන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් අතුරුදන් වී ඇතැයි මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. 13 March 2018
ෆේස් බුක් තහනම ඉවත් කරන්න රජයෙන් කොන්දේසි ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 12 March 2018
ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. 12 March 2018
මාකඳුරේ මධුෂ්ගේ ගොලයෝ දෙන්නෙක් මාතරදී කොටුවෙති මාකඳුරේ මධූෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රභල ගෝලයන් දෙදෙනෙකු අද (11) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 11 March 2018
සියලුම විලවුන් වර්ග ඔක්තෝම්බරයේ සිට නියාමනය කෙරෙයි ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග නියාමනය 2017.10.10 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර ඇති බවත් එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කර සිටියි. 11 March 2018
නීතිය හා සාමය ඇමැති හෙට පොලිස් ප්‍රධානීන් හමුවෙයි මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය හා රටේ අනෙකුත් පළාත්වල නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (12) පැවැත්වීමට නියමිතය. 11 March 2018
බස් රියදුරුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ් තලංගම කොස්වත්ත මංසන්ධියේදී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පිස්තෝලයකින් පහරදී තුවාල සිදුකර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන 11 March 2018
වවුනියාවේ බිළිඳා සොරා ගත් කත අත්ඩංගුවට වවුනියාව මහරෝහලේ ප්‍රසව ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවකට උපන් දින දෙකක් වයසැති බිළිදෙකු සොරාගත් කාන්තාවක් අනුරාධපුර රෝහලේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. 11 March 2018
පොලිස් ස්ථානාධිපති නිවාඩු ලබා යාමට එකඟ වීමෙන් එජාප මන්ත්‍රීගේ විරෝධතාව අවසන් නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා සේවයෙන් බැහැරව සිටීමට එකඟ වූයෙන් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් කළ විරෝධතාව අද පස්වරු 2 .00 ට පමණ අවසන් කළේය. 10 March 2018
නාවලපිටිය පොලිස් ලොක්කා මාරු කරන්නැයි එජාප මන්ත්‍රී පාරේ නිදි නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරත සිටියි. 10 March 2018
සමාජ ජාල ඔස්සේ අසත්‍යය ප්‍රචාර කළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ජාතීන් අතර අසමගිය අතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 09 March 2018
මහනුවර කලහයෙන් 2ක් මරුට 11කට තුවාල - 71ක් සැකපිට මාර්තු 04 වැනි දා සිට අද (08 වැනිදා) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ. 08 March 2018
තෙල්දෙණියට ගිනි තිබ්බ 10 ක් අත්අඩංගුවට මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 08 March 2018
නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 March 2018
ඇඳිරිනීතිය 10ට ඉවතට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 08 March 2018
වට්ස් ඇප් - වයිබර් අවහිර කරයි ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය. 07 March 2018
මහනුවරට යළිත් ඇදීරි නීතිය මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 07 March 2018
ඇඳිරිනීතිය මැද මැණික්හින්නේ කළබල මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 06 March 2018
නුවරට යළිත් ඇඳිරි නීතිය තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. 06 March 2018
රට තුළ හදිසි නීතිය දින 10ක් රට තුළ හදිසි නීතිය දින 10කට පැනවීමට රජය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 06 March 2018
තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද දහවල් සිට හෙට (6) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. 05 March 2018
පොලිස් ඇමැති ලෙස ෆොන්සේකාගේ නම ජනපතිට යවයි අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 05 March 2018
තඹුත්තේගම සිද්ධියේ ගොවීයන් ඇප මත මුදා හරී තඹුත්තේගම සිද්ධීයේ කළහකාරී ලෙස හැසුරුණු 49 දෙනෙක් අද (5) තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කළාය. 05 March 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026