පුත්තලමේ හා හලාවත ඡන්දය දීමට පැමිණීම අද දහවල් 11 වන විට අඩු මට්ටමක පැවැතියේය. ඡන්ද පෝලින් දක්නට නොලැබුණු තරම්ය.
දියත
උතුරු ඡන්දය ලොකු උනන්දුවකින්
මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පවතී. අවුරුදු 25කට පමණ පසු එළැඹි මැතිවරණයේ දී ඡන්ද දායකයන් දැඩි උනන්දුවක
උතුරේ ඡන්දයදීම සියයට 30-35
අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද
ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩ බස්සයි
මගීන් දෙසිය පනස් දෙදෙනෙකු රැගෙන ලංඩන්හි හීතෘ ගුවන්තොටුපොළ බලා කටුනායකින් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන
සීගිරි ඡන්ද පොළක් ලඟ ගැටුමක්
සීගිරියේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල මින් මද වේලාවකට කලින් ගැටුමක් ඇති විය. සන්ධානයේ ආධාර කරුවන් පිරිසකගේ ප්‍ර
හැඳුනුම්පත නැතිව ඇමැති ආපසු හරවා යවයි
කටුනේරිය ශාන්ත සෙබස්තියන් මහා විදුහලට ඡන්දය දැමීමට ගිය දයාශ්‍රිත තිසේරා ඇමැති හැඳුනුම්පත නොගෙනීම නිසා ඡන්දය
දඹුල්ලේ ගමේ උනන්දුව වැඩියි
අද උදය වරුවේ දඹල්ල නගරයේ ඡන්දය දීමට පැමිණි සංඛ්‍යාව බෙහෙවින් අඩු වී තිබිණි. එහෙත් ගම්බද ප්‍රදේශවල ඡන්ද දා
මාතලෙත් ඡන්ද උණුසුම අඩුයි
මාතලේ නගරයේ ඡන්දපොළ වලට පැමිණි ඡන්ද දායකයින් සංඛ්‍යාව අද උදේ බෙහෙවින්ම අල්ප විය. ඒ අතුරින් වැඩි පිරිසක් කාන
මුල් දෙපැයේ ඡන්ද උනන්දුව අඩුයි
ගල්ගමුව නගරය ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන පහක පමණ ඡන්දය දීම අද උදේ මුල් දෙපැයේදී මන්ද ගාමී තත්වයක් පැවතිණි. පිරි
තෙල් දුම්රියක් තලාවේදී පීලි පනී
තෙල් රැගෙන අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියක් තලාව දුම්රියපළේදී අද අළුයම පහයි පනහට පීලි පැනීමෙන් උතුරු දුම්රි
ටාසන් වික්‍රමයකින් අබුඩාබි ඒජන්සියෙන් පනිති
’ මාස දෙක හමාරක් තිස්සේ අපි වැසිකිලි වතුර බිබී බඩගින්නේ හිටියේ. ඒජන්සියේ ඉහළ මාලයේ කුඩා කාමරයක අපව ස
පළාත් සභා ඇමැති අනතුරින් බේරෙයි
දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් මහතා ගමන් කළ රිය හලාවතදී තවත් වාහනයක ගැටීමෙන් මින් මද වේලාවකට පෙර අනතුර
ළමයාගේ සූත්තරේ වරදී
රුපියල් විසි ලක්ෂයක් වටිනා විදේශීය සිගරට් තොගයක් සහ සුවද විලවුන් ආලේපන තොගයක් රැගෙන ඩුබායි සිට මෙරටට පැ
ඡන්ද පොළට දෙබරු පනිති
වව්නියාව පුදුකුලම් මහා විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට ගිය ගුරුවරයකු දෙබරුන් දෂ්ට කිරීමෙන් මිය ගොස
බලන්න ලස්සනයි ලංකාතිලක පෙරහර
ගම්පොළ ඓතිහාසික ලංකාතිලක රජමහා විහාරයේ ඇසළ උළෙලේ රන්දෝලි පෙරහරේ තුන් වැනි දිනටත් බ්‍රහස්පතින්දා වීදි සංචාරය
ගිලෙන නැවකින් ලාංකිකයෝ බේරා ගැනෙති
පකිස්තාන ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් ද ඇතුළු 32කු රැගත් බෝට්ටුවක් ඉන්ධන නොමැතිව යාන්ත්‍රික දෝෂයකට ලක් වී මුහු
රිය ධාවන ශූරයා පෝරකයට
සිය බිරියට වෙඩි තබා මරා දැමීයැයි මොටර් රථ ධාවන ශූරයකු වන සෙම්බුක්ට්ටි ආරච්චිගේ පයස් රෝහිත් ශිරන්ත ද සිල්වා
අධිවේගෙට ලක්ෂ එකහමාරක් ගෙවන්න වෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසළදී අද උදේ වාහනයක් අනතුරට ලක්වීමෙන් අධිවේගී මාර්ග වැටට සිදුවූ අලාභය වෙනුවෙන
නරක්වූ යෝගට් බෙදූ නියෝජිතයාට දඩ
නිසි උෂ්ණත්වයෙන් ශීතකරණයේ ගබඩා නොකිරීම නිසා මිනිස් පරිභෝජනයට නොසුදුසු යෝගට් 1296ක් විනාශ කරන ලෙස මැදවච්චිය අතිර
කණ්ඩලමෙත් ඡන්ද නීතිය කඩයි
දඹුල්ල කණ්ඩලම හංදියේ මුස්ලිම් පල්ලිය අසලදී නීති විරෝධී ලෙස පළාත් සභා ඡන්ද පත්‍රිකා බෙදූ බව කියන පුද්ගලයකු පැන
‘රටේ ඕන තරම් වී තිබේ‘
වී මිලට ගැනීමේ ප්‍රමාධය හා ගැටළු ඇතිවීමට හේතුව පසුගිය පස් වසරේ වී නිෂ්පාදනය ඉහළ ගොස් රටේ සහල් අතිරික්තයක් ඇතිව
හලාවත සමෘද්ධි නිලධරයාට ඇප
හලාවත මැරවල සවරාණ මුස්ලිම් විදුහලේ විදුහල්පති පහර දුන් බව කියන සමෘද්ධි නිලධාරී එස් එම් මිස්වර් රුපියල් පන් දහස
ඉතාලි එල්ලේ ඉරිදා
ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත එල්ලේ ක්‍රිඩාවේ වසරේ දක්ෂතම කණ්ඩායම හා දක්ෂතම ක්‍රිඩකයා තේර
වීර පුරන්අප්පු එල්ලේ ශූරතාවය පැරිසියේදී
පැරීසියේ සිංහල භාෂා පාඨශාලාව පවත්වා ගෙන යන ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය අටවන වර
උතුරේ ඡන්දෙට ජාත්‍යන්තර ඇස
වසර 25කට පසු උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට ඉන්දියාව, නේපාලය හා බංගලිදේශය ඇතුළු ආසියාතික රටවලින් ද, ප
පොලිස් මුරපොළෙත් කුඩු
රත්මලාන පොලිස් මුර පොළේ සිට හෙරොයින් මත් කුඩු විකුණූ බව කියන සේවකයෙක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි සිටි සැරයන්ගෙ
වන ඇමැති අලි ප්‍රශ්නයක් විසඳයි
වල් අලින්ගෙන් සිදුවූ හානියට වන්දි නොලැබුණු බව කියමින් වැල්ලවාය ආනපල්ලම පහේ කණුවේ උපවාසයක් ඇරැඹූ ගොවියකු හමු
‘ඖෂධ පනත හොරා ගත් කතට දඬුවම් නෑ‘
‘2011 අවුරුද්දේදී අපි හදපු ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත අතුරුදන් වුණා. මේ දේශ ද්‍රෝහි, රාජ්‍ය ද්‍රෝහි කටයුත්ත කර
ඡන්දෙ දෙන්න තුන්දෙනයි
අවතැන් ඡන්ද දායකයන් තිදෙනකු සඳහා කොකුවිල්හි ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇතැයි වව්නියාව තේරීම්භාර නිලධාරී බන
දෙන්නෙක් මාතරදි මූදට වැටේ
මාතර කොටුවේගොඩ දී තරුණයකු හා තරුණියක මුහුදට වැටී ඇතැයි ද, ඔවුන් සොයා ගැනීමට කිමිදුම්කරුවන් යොදා ඇතැයි ද පොලිසිය

