රත්මලාන පොලිස් මුර පොළේ සිට හෙරොයින් මත් කුඩු විකුණූ බව කියන සේවකයෙක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි සිටි සැරයන්ගෙන් හා පොලිස් කොස්තාපල්ගෙන් ප්‍රශ්න කිරීමට යයි.
පොලිස් උපාය දූතයකුට කුඩු පැකට්ටුවක් විකුණද්දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මේ වැටලීම කළේය.