උතුරේ ඡන්දෙට ජාත්‍යන්තර ඇස


වසර 25කට පසු උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට ඉන්දියාව, නේපාලය හා බංගලිදේශය ඇතුළු ආසියාතික රටවලින් ද, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් ද නියෝජිතයෝ පැමිණ සිටිති.