අද උදය වරුවේ දඹල්ල නගරයේ ඡන්දය දීමට පැමිණි සංඛ්‍යාව බෙහෙවින් අඩු වී තිබිණි.
එහෙත් ගම්බද ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන්දය දෙනු දක්නට ලැබිණි.
ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන දොලහක පමණ තත්වය එසේ විය.
එම ඡන්ද මධයස්ථාන අසල පාරේ අපේක්ෂකයන්ගේ නම් හා අංක ලිවීම අදත් සිදු විය. පොලීසියේ ප්‍රධාන රාජකාරිය වූයේ එම ලකුනු මැකීමය.
ඡන්දය සාමකාමීව පැවැත්විණි.