සීගිරියේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල මින් මද වේලාවකට කලින් ගැටුමක් ඇති විය.
සන්ධානයේ ආධාර කරුවන් පිරිසකගේ ප්‍රහාරයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනෙකු තුවලා ලබා ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.
ඡන්ද මධ්‍යස්ථාන අසල කිසිවෙකුටත් රැදී සිටිමට නීතියෙන් අවසර නැත.