දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසළදී අද උදේ වාහනයක් අනතුරට ලක්වීමෙන් අධිවේගී මාර්ග වැටට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් එක්ලස්ඛ තිස්තුන් දහසකට ආසන්න මුදලක් ගෙවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය එම වාහනය පැදවූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධරයාට දන්වා ඇත.
වාහනය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.