අධිකරණ නියෝග අනුව අධිකරණයේ පෙනී නොසිටි ‘සිංහල රාවයයේ‘ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත
දියත
බිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයි
බිරියට පහරදී සිරුරට භූමිතෙල් දමා පුළුස්සා තුන් මාසයක් තිස්සේ ගොඩ වෙදකම් කරමින් නිවසේ සිරකරගෙන සිටි දෙදරු මවක ර
ලුණුගල හෙල්ලේ
අද පස්වරු තුනයි අටට පමණ ලුණුගල පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති. තත්ත්පර දහයක් පමණ පොළොව හෙල්ලී ගිය බව කියති.
පුංචි ඡන්දෙට පොලිසියේ 24000ක්
උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට පොලිසියේ 24,500ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධි
හිටපු කොටි සාමාජිකයනට මංගල සීනු
පුනරුත්ථාපනය අවසන්කොට සිවිල් ආරක්ෂන ඉළකායට අනුයුක්තව සේවය කරන හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් ද, සිවිල් ආරක්ෂක
පී සී වසර 13කට පසු මතුවේ
සටන් පැවැති සමයේ පොලිස් නිල ඇඳුම් සමග මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොලෙන් පැන ගොස් විදේශ ගතව සිටි පොලිස් කොස්ත
”පුතාලා දෙන්නා ඉන්නෙ මගෙත් එක්කමයි” චාමර කපුගෙදර කියන කතාව
කන්ද උඩරටින් ක්‍රිකට් පිටියට ආ හැඩකාරයා කියලා කිව්වෙ ඔහුටයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි, චාමර කපුගෙදරයි.
ගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේ
දරුවන් පාසල් රැගෙන යන තරුණ මව්වරුන් යන එන තැන් සෝදිසියෙන් සිට ඔවුන් තනිපංගලමේ හමුවී කප්පම් කන කල්ලියක දෙදෙනකු ජ
කූරගල මානවයා පෙට්ටියකට බහී
බලංගොඩ කූරගල පුරා විද්‍යා කැණීමෙන් මතු කර ගත් ප්රාග් මානව ඇට සැකිල්ල සහිත පස් තට්ටුව වැඩිදුර පරීක්ෂණ සදහා අද
ත්‍රිමල හිටපු කොටි නායක නිදහස්
යුද හමුදා කඳවුරුවලට හා සෙබළුනට පහර එල්ල කිරීමේ චෝදනා යටතේ දෙවසරක් තිස්සේ ත්‍රිකුණාමල මහාධිකරණයේ නඩුවකට මුහුණ
එජාප දෙන්නකුට මාතලේදී සන්ධානෙන් ප්‍රහාරයක්
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගරයේදී අද සවස පැවැත්වීමට නියමිත ඡන්ද රැළ
බදුලු ලංගම ඩිපෝවට ලක්ෂයක දඩයක්
ලංගම වැඩවර්ජනයකින් පෞද්ගලික බස් ධාවනයට සිදුවූ බාධා නිසා බදුල්ල ලංගම ඩිපෝ අධිකාරී ඇතුළු රියදුරන් හා කොන්දොස්තර
උතුරේ ඡන්දෙට පුත්තලමෙ ඡන්ද පොළ 20ක්
කොටි සංවිධානය පැවැති සමයේ උතුරෙන් අවතැන් වූ බහුතර මුස්ලිම් ජනයා වෙනුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 20ක් පිහිටු
සමෘද්ධි නියාමක විදුහල්පතිගේ කනට ගහයි
පන්තියේ කෑකෝ ගැසූ සිසුවකුට පාසල් මිදුලේ සියඹලා ගසක කොළ අහුලන්නැයි නියම කළ විදුහල්පතිට ඒ ළමයාගේ පියා වන සමෘද්ධි
නව යුධ හමුදාපති ප්‍රථම වරට ගුවන් හමුදා මූලස්ථානයට යයි
නව යුධ හමුදාපති ලූතිනල් ජෙනරාල් දයා රත්නායක මහතා යුධ හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගු
අද කාලගුණය (සැප්තැම්බර් 18)
දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී. ඇතැම් ස්ථාන වල තද වැස
‘ටී.එන්.ඒ ප්රකාශනය එපා‘
දෙමළ ජාතික සංධානය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ක්‍රියා කරන බවට ප්‍රකාශ කරන ලෙසද, මීට ස
නීතීඥවරු පොලිසියට දොස් කියති
‘මම උසාවිය මගින් සාක්කිකරුට ප්‍රශ්න යොමු කරනවිට පොලිසිය කොඳුර කොඳුරා සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන
ගුටි කෑ මාධ්‍යවේදීහු සාක්කි දෙති
පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේදී යුද හමුදාව හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමෙන් මාධ්
ජේ ආර් සමරුවට කතානායක
මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 107 වැනි ජන්ම දින සැමරුම කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජයවර්ධන කේ
දෙහිවල කුඩු කෙරුමා අල්ලයි
දෙහිවල වෛද්‍ය පාරේ කුඩු වෙළෙද සැලක ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ පෙරේදා (16) සවස අඟුලාන පාරේදී සැකපිට අත්අඩංගුව
දම්පල් සමරු පිංකම ලන්ඩනයේ
අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වෙනි උපන්දිනය සැමරීම සඳහා සමරු දේශනයක්, පරිත්‍යාන ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ලන්
භාරත නළුවෝ ඇබැද්දියක
ඉන්දියාවේ නළු නිළියන් පිරිසක් රැගෙන කොළඹ සිට කොග්ගල බලා යමින් සිටි හෙලිකොප්ටරයක් දොම්පේ දේවී බාලීකා විදුහලේ
ලංකාවේ උපන් කතුවරියට සම්මානයක්
ශ්‍රී ලංකාවේ ඉපැදී ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා නව කතා කතුවරියක වී සිටින මිෂෙල් ද ක්‍රෙට්සර් බටහිර ඔස්ට්&z
සේප්පුවේ කුඩු අතුරුදන්
රුපියල් ලක්ෂ පනහකට ආසන්න හෙරොයින් මත් කුඩු තොගයක් අතුරුගිරිය පොලීසියෙන් පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වී ය
අම්පාර ගොවියෝ ජයගනිති
වී අලෙවි මණ්ඩලය අම්පාර උහන ගොවීන්ගේ වී මිලට ගැනීම නවතා ඇතැයි පවසමින් අම්පාර ගොවීහු අම්පාර මහඔය ප්‍රධාන මාර්ගය
දම්පල් ගුණ සැමරේ
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම සමරු දිනය නිමිත්තෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයයේ අසල ධර්ම
උපවාස පිට උපවාස
බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයත් ඒ ආසන්නයේ පිහිටි විශ්ව සමාධි ධර්මායතනයත් අතර පවත්නා ආරවුලට සම්බන්ධ
පී සී පෝරකේට
අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිස්තෝලයකින් වෙඩි තබා ත්‍රිරෝද රථ රියදුරකු මරා දැමී යැයි වරඳකරු වු පොලිස් කො

