භාරත නළුවෝ ඇබැද්දියක


ඉන්දියාවේ නළු නිළියන් පිරිසක් රැගෙන කොළඹ සිට කොග්ගල බලා යමින් සිටි  හෙලිකොප්ටරයක් දොම්පේ දේවී බාලීකා විදුහලේ ක්‍රිඩාපිටියට අද (17) සවස හදිසියේම ගොඩ බැස්සවු බව  දොම්පේ පොලීසිය කියයි.

අයහපත් කාළගුණයට වඩාත් හොදින් ඔරොත්තු දෙන හෙලිකොප්ටරයක් කොළඹින් ගෙන්වාගෙන සවස 4 30 ට පමණ නළු නිළියන් කොළඹ කොග්ගල දක්වා පිටත් වු බව එහි සංවිධායකයෙක් පවසයි.