දෙහිවල වෛද්‍ය පාරේ කුඩු වෙළෙද සැලක ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ පෙරේදා (16) සවස අඟුලාන පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකය කියයි.
සැකකරු මත් කුඩු තොගයක් රැගෙන යතුරු පැදියෙන් මොරටුව ලක්ෂපතියේ පෙම්වතියගේ නිවසට යන බව පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය මග රැක සිටියේය.

