කටුගස්තොට ශ්‍රී ඝටීකාරාමයේ කොටසක් පෙරදින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් ගිනි තබා ඇති බව එහි විහාරාධිපති උඩදු
දියත
‘එස්.ටී.එෆ් මුදලාලිට‘ පිත්තල දීලා අලි අමාරුවේ
නිධානයකින් ගත් බව කියමින් රන් පැහැ ගැන්වූ පිත්තල කෑලි කිලෝ හතර හමාරක් රුපියල් ලක්ෂ පහකට විකුණන්නට ගිය පුද්ගලයක
සෞදියේ මිතුරු හමුව මහ ඉහළින්
සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් අයි.ඩී.ජී.සී. ආයතනය මගින් සංවිධානය කරන ලද මිතුරු හමුව ආධ්‍යාත්මික විනෝදජනක ව
සෞදියේ නැගෙනහිර පළාත් ජංගම සේවාවට මහ සෙනඟක්
සෞදි අරාබියේ නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව පසුගිය සිකුරාදා උදෑසන 5.00 සිට සවස 2.30 දක්වා පැවැති අතර හාරසියයකට අධ
අධිවේගී වීඩියෝව අධිවේගෙන් එළියට ගිය හැටි නොදනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය අප්‍රේල් 11 වැනිදා සිදුවූ මාරක අනතුරේ වීඩියෝ දර්ශන තංගල්ලේ වැසියන් කිහිප දෙනකුට
වළහා ‘හෝන්‘ ගහයි
කැලිපෝර්නියාවේ ශාන්ත බර්නඩෙත් නිවාස සංකීර්ණයක් අසල නවතා තිබූ ඩබල් කැබ් රියකට ගොඩවී සිටි නළු වළසෙකු පොලිසිය වන
කැපූ ගසෙන් මරු එයි
ඇඹිලිපිටිය තුන්කම පිහිටි තම ගෙවත්තේ ගසක් කපමින් සිටි කුට්ටිගල පොලීසියේ කොස්තාපල්වරයකු එම ගසට යටවී මියගොස් ඇතැ
මේසන් බාස්ලා ගංජා බාස්ලා වෙති
මාතලේ උකුවෙල සිට අකුරණට ආ පෙදරේරුවන් දෙදෙනකු තම කෑම මල්ලේ ගංජා සඟවාගෙන තොග වෙළඳාමක් කරද්දී අත්අඩංගුවට ගත් බව කට
පොලිස් පොඩ්ඩෝ නිල ඇඳුමේ ප්‍රශ්න මතුකරති
පොලිස් නිල ඇඳුම් මසා දීම නිසාත්, රෙද්දේ පැහැය ඉක්මණින් දුර්වර්ණ වීම නිසාත් ප්‍රශ්න මතුවී ඇතැයි පොලිස් සැරයන් හ
බිල්ලට ගෙනා කුකුළා සමග නිදන් හාරන්නෝ පොලිසියට බිලිවෙති
සාලියවැව ගොවිපොළක නිදන් හාරමින් සිටි පියකු සහ පුතකු, ඇතුළු සිවදෙනකු අද අළුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය ප
සන්නිවේදන කුලුන එපා
හිදැල්ලන වීරගොඩ ගමේ සන්නිවේදන කුලුනක් ඉදි කරතියි වැසියෝ කොළඹ රත්නපුර මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ.
මැතිකම් කළත් කළ කම් පළ දේ
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නයිජල් ඉවෙන්සි (55) අපචාර චෝදනා සම්බන්ධයෙන් සැක පිට ලැන්කැෂයර් ප
දුමින්ද යළි රෝහලට
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සෙනසුරාදා රාත්‍රී රෝහලකට ඇතුළු කළ බව පවුලේ ආරංචි කියයි. මුලින්ම දැඩි
සීනිගම දෙවොලටත් හොරු පනිති
හික්කඩුව සීනිගම දේවාලය පෙරදින රාත්‍රි සොරුන් බිඳ රුපියල් පන් ලක්ෂයක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ
අකුණු අවදානම වැඩිවේ
ඉදිරි සති දෙකේදී අකුණු අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මැයි අගභාගය වනතුරු දැනට පවතින අ
පොලිස් සංදේශය
පිළියන්දල අවුරුදු දෙක හමාරක දැරියකට අතරවර කළැයි කියන විවාහකයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පෞද්ගලි
වයඹට ෆොන්සේකා හවුලක් හදයි
එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායම් සමග එක්වී වයඹ පළාත් සභා ඡන්දයට තරඟකරන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හ
ඉන්ෆ්ලුවන්සා යැයි සැක 550 ක්
ඉන්ෆ්ලුවෙන්සා වැළඳී ඇත්දැයි සෙවීමට රෝගීන් 550 ගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ
ඉසිපතනය ශා. ජෝෂප් පිල පරදවයි
කොළඹ සී. ආර්. පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශූරතා රග්බි තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල පරදවා ලකු
විද්‍යා විදුහල - කිංග්ස්වුඞ් තරගයේ ජය පැරදුමක් නෑ
ගල්කිස්ස විද්‍යා විදුහල් පිල සහ කිංග්ස්වුඞ් විදුහල් පිල අතර ගල්කිස්ස විද්‍යා විදුහල් පිටියේදී අද (4 වැනිදා) පැ
ශාන්ත අන්තෝනි කී‍්‍රඩකයෝ රාජකීයයන් පරදවති
මහනුවර බෝගම්බර පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශ-ූරතා රග්බි තරගයකදී කොළඹ රාජකීය විදුහල් පිල ලකුණු 24 - 22 ක්
නව මහා නාහිමි අක්‍රපත්‍ර ලබති
ගෝමරන්කඩවල රංගිරි උල්පත රජමහාවිහාරය, උප්පුවේලි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු සප්ත මහා විහාරාධිපති අහු
පාදෝවා හමුවට දස දහසක් එක් වෙති
ඉතාලියේ පාදෝවා නුවර ශ්‍රද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සෑම වර්ෂයක මැයි පළමුවැනිදා පත්වනු ලබන දේව මෙහෙයට
මීගොඩ ආර්ථිකෙන් හය ලක්ෂයක් කොල්ල කාලා
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ආ කොල්ලකරුවන් සිව් දෙනකු එහි වෙළෙදහල් දෙකකට ඇතුළුව හිමිකරුවනට ගිනි අවි එල්ල කර රුපි
යුවරාජ් - ගම්භීර් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට
ලබන මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්
ජනපති ලෝකෙ හැටි කියයි
‘ලොකේ කොයි රටෙත් වැරදි අඩුපාඩු තිබෙනවා. හිරගෙවල් නැති, පොලීසි නැති, අධිකරණ නැති රටක් නැහැ. හොරු, වංචාකාරයො, කම්ම
හොර නෝට්ටුවෙන් සැරයන් අමාරුවේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිය වාහන හිමියෙක් බද්දේගම පිටවුමෙන් මුදල් ගෙවුයේ ව්‍යාජ රුපියල් පන්සියයේ නොට්ටුවකි
කොටි ලකුණ ඉරණතිව් මුහුදෙන් මතුවෙයි
කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස්
දුමින්ද ගැන ඕන කෙනෙකුට උසාවි යා හැකියි
ඉතාලියේ සංචාරයකට ආ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා එසැණ සමග සාකච්ඡාවකට එක්විය. ප්රශ්නය - ඔබ සෑම වසරකම මැ
හිතුමතේට පොලිස් ඇඳුම බෑ
පොලිස් කාකි වර්ණයෙන් ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙස පොලිසිපති එල්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියේ සාමාජිකයන්ට

