තලංගම ,පොතුඅරාව ,අමරගොඩ පුරන් වු වෙල්යායක් අසල ඇළ ඉවුරේ දමා ගොස් තිබු බිළිඳු සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
ඉපදුණුගමන් මේ බිළිඳා මෙහි ගෙන එන්නට ඇතැයි සැකකරයි .
කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් හේමන්ත තෙන්නකෝන් මහතා මුලික පරීක්ෂණට පැවැත්වීය.