සැමියාගෙන් වෙන් වසර කිහිපයක් විදේශ ගත වී සිට නැවත පැමිණි එක් දරු මවක (27) කකුලට වෙඩි වැදී රෝහල් ගත කර ඇතැයි පල්ලම පොලිසිය කියයි.
ඇගේ සැමියා ප්‍රශ්න කිරීමට සොයන බව පොලිසිය පවසයි.