වයඹ තවත් ප්‍රහාරයක් නොරොච්චෝලේ


වයඹ ඡන්දයට තරඟ කරන ජාතික සමගි සන්ධානයේ ආධාරකරුවන් පිරිසකට නොරොච්චෝලයේදී අද ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රාදේශීය දේශපාලනඥයකු එය මෙහෙයවන්නට ඇතැයි ද, පුත්තලම නගරාධිපතිගේ සහෝදරයකු තුවාල ලබා ඇතැයි ද පොලිසියට පැමිණිලි කර ඇත.