හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයයේ 1
දියත
නාඳුනන සිරුරක් පානදුරේ
පානදුර මොදරවිල කර්මාන්ත පුරයෙන් මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි. වයස අවුරුදු 53-60 අතර පුද්ගලයකු මිය ගොස් ස
පිස්තෝලය පත්තුවී ඩබ්ලිව්.පී.සී ට තුවාලයි
වෙන්නප්පුව පොලීසියේ කොස්තාපල්වරයකුගේ පිස්තෝලයක් පත්තුවී අසළ වාඩිවී සිටි කොස්තාපල්වරියකගේ කකුලට වැදී ඇතැයි ප
ඕස්ට්‍රේලියා යන්න ආ පිරිසක් අදත් හසුවේ?
ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ බව කියන ධීවරයන් පිරිසක් රැගත් බෝට්ටුවක් මුහුද මැදදී නාවික හමුදාවට හසුවී ගාල්ල ව
රත්ගම විරෝධයක් : 3000ක් ගාලු පාරේ
රත්ගම දේව පතිරාජ විදුහලට ප්‍රධානියෙකු ද 22 දෙදෙනකුගේ ගුරු හිඟයක් ද ඇතියි කියමින් 3000 ක් පමණ මව් පියෝ ද ආදි සිසුව
අද කාලගුණය (මැයි 06 )
දිවයින අවට වායුගෝලයේ පවතින කැළබිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු
කන්ද උඩරට සිංහයෝ සත් සාමාජික ශූරතාව දිනති
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා
රාජස්ථාන් පිලට කඩුලූ 5 ක ජයක්
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 50 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී ර
රතු කුරුස මාර්ග ධාවන තරගය 8 දා මාතරදී
ලෝක රතු කුරුස මර්ග ධාවන තරග මාලාව මේ මස 8 වැනිදා මාතරදී පැවැත්වේ. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට වසර 150 ක් සපිරීම න
හෙල්ල විසිකිරීමෙන් නදීකා ජයගනී
තායිලන්තයේ බැංකොක් නගරයේදී පෙරේදා පැවති (4) ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගමාලාවේ පළමු අදියරේදී ශ්‍රී
රාතී‍්‍ර මෝටර් රථ තරග නවත්වන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලති
මේ මස 17 සහ 18 යන දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති රාති‍්‍ර මෝටර් රථ ධාවන තරගාවලිය අවලංගු කිරීමට පියව
බොරුවෙන් රන් කිලෝ සීයක් විකුණන්න ගිහින්
රජයේ රත්රන් සංචිතයෙන් සහන මිලට රහසිගතව ලබා ගත් රන් බව අඟවමින් කිලෝව රුපියල් ලක්ෂ පනහ බැගින් කිලෝ සියයක් රුපිය
හැඳුනුම්පතක් මූදු පත්ලෙන් ගොඩ ගනී
ඇන්ටනෝව් ගුවන් යානයේ සුන්බුන් අතර තිබී එක පැත්තක් පමණක් පැහැදිලිව පෙනෙන ජාතික හැඳුණුම්පතක් අද සොයා ගැනීමට කිම
සාක්කුවෙ ත්‍රෛලෝක පත්‍ර
අරණායක ප්‍රදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකුගේ සාක්කුවෙන් හා නිවසෙන් ගංජා සොයා ගත් බව කෑග
මීරිගම සී.අයිට මහජන උපහාර
ශාසනික සේවය, අවංකකම හා මහජන සේවය වෙනුවෙන් මීරිගම තිදෙනෙක් උපහාර ලදහ. මරදන්කල්ලේ සුසීම හිමි, පාර්ලිමේන්තු මන්
රැඳවුම් නියෝගයක් ගනී
කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලිගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලීසිය ඔහු මාස තුනක් රඳවා ගැනීම ස
වැස්ස දඹුලු සැත්කම් නවත්වයි
වැසි ජලය කාන්දු වීම නිසා දඹුල්ල වීරසිංහ ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ශල්‍යාගාරය අද සිට වසා දමා ඇත. වසර තුනකට පෙ
උසස් පෙළ අගෝස්තු පහ
මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු පස් වැනිදා සිට 31 දක්වා ද, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා ද පැවැත්වී
ඞ්වේන් බ්රාවෝ කොදෙව් එක්දින පිලේ නායකයා වෙයි
එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බටහිර ඉන්දීය කොද
අයි. පී. එල්. බංකුවේ ඉන්න ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගෙන්වීමේ සූදානමක්
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් තරගවලට සහභ
ඩැරන් සැමී - කොදෙව් එක්දින පිලේ නායකයා වශයෙන් ඞ්වේන් බ්රාවෝ පත්කිරීමෙන් පසු
”මා ඞ්වේන් බ්‍රාවෝට සුබපතනවා විතරක් නොවෙයි, එක්දින කණ්ඩායමේ නායකත්වය දැරීමට ඔහුට අවශ්‍ය සියලූ සහයෝගය දෙන
ගමන් බලපතට 40,000ක් පගාව ඉල්ලයි
වසර පහලොවක පටන් මිලානෝ නුවර පදිංචි කොටහේනේ යෝගනාදන් බොහෙන්ද්රන් පසුගිය මෑයි මාසේ තම කල් ඉකුත් වු ගමන් බලපත්
මුම්බායි පිල ලකුණු 60 කින් චෙන්නායි පාරජය කරයි
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 49 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී ම
කළු පෙට්ටිය තවම නෑ
වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ දී වනසා දැමූ ඇන්ටනෝව් 24
කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව කී‍්‍රඩා අමාත්‍යංශයේ ඇගිලි ගැසීමයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පරිහානියට හේතුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කාර්යයන් කෙරෙහි කී‍්‍ර
ලියාපදිංචි වෛද්‍යවරු ලෙඩවෙන්න යති
පසුගිය වසරේ සැප්තැම්බර් 15 දා අනුමත කර 24 දා අවලංගු කළ සන්නිවේදන දීමනාව ඉල්ලා රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන
පෙට්ටි දෙක මාරු වේ
රත්නපුර මල් ශාලාවකදී මාරු වූ සිරුරු දෙකක් සහිත පෙට්ටි කහවත්ත නීලගම මංසන්ධිය අසළදී මාරු ඇරගැනීමට මල්ශාලා කළමනා
ලක්ෂ්මන් ජයවර්ධනගේ අයියා කළුරිය කරයි
නාගරික සංවර්ධ අධිකාරියේ හිටපු නීති අධ්යක්ෂ හිලරි ජයවර්ධන මහතා (75) අභාවප්රප්ත විය. ඔහු ලේක්හවුස් හිටපු ස
ඌරා පැන යයි - නරයා අහුවෙයි
වල් ඌරකුට ඇටවූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ආනමඩුව මොහොරියේදී දඩයක්කරුවකුගේ ඇස්වලට හා වම් අතට තුවාල සිදු විය.
නුවරඑළි අල ගොවියා ටයර් පුළුස්සයි
නුවරඑළිය මීතිරිපාන අර්තාපල් ගොවීහු පන්සියයක් පමණ නුවරඑළිය හොර්ටන් තැන් මාර්ගයේ මෙරට අල කිලෝවට වැඩි මිලක් ඉල්ල

