කේක් කාලා රෝහලේ


වැල්ලවායේ රාජ්‍ය නොවන සංවිධානයක පැවති උපන්දින සාදයක කේක්  කෑ සිසුන් 15 දෙනකු අසනීප වී රෝහල් ගත කළ බවත් බන් පස් දෙනකු ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල් ආරංචි කියයි