ජපානයේ ත්සුකුබා පන්සලේ කඨින පුජෝත්සවය


(දිසානායක ජපානයේ සිට) ජපානයේ ත්සුකුබා නුවර ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින පුජෝත්සවය නොවැම්බර් 09 - 10 යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර ඇත.