දෙණියාය පෞද්ගලික බසයක සිය සැමියා හා අත දරුවා හා ගමන් කළ 32 හැවිරිදි කතකට අතවර කළැයි එහි කොන්දොස්තර සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම කාන්තාව කොට ගවුමක් ඇඳ සිටි බවද කියති.
කොන්දොස්තරවරයකු නොමැතිව බසය කොළඹට යාමට නොහැකි නිසා අතුරැස්සේදී මගීන්ගේ මුදල් ගෙවා ඇත. බසය අකුරැස්ස පොලීසියට ගෙනවිත් ඇත.

