දිලීප් කුමාර් මුම්බායි රෝහලට


ඉන්දියා සිනමාවේ  පුරෝගාමියකු හා ජනප්‍රිය නළුවකු වන දිලීප් කුමාර්(91) හෘදයා බාධයක් වැළදී මුම්බායි ලීලාවතී රෝහලට ඇතුළු කළ බව  වෛද්‍යවරු කියති. ඔහුගේ තත්ත්වය යහපත්  බව   ඔවුහු කියති.

1950 සහ1960  ඛේදාන්ත චරිත රඟපෑ ඔහු  පිල්ම් ෆෙයාර් සම්මාන අටක් දිනාගෙන සිටි . ඔහු ඉන්දියාවේ  ඉහල මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකුද විය.

1921 දී  පකිස්තානයේ ටෙෂාවෝර්හිදී  උපත ලද ඔහු මොහොමඩ් ජුසුප්ඛාන්  බොලිවුඩ් සිනමානවට එක්වීම සඳහා දිලීප් කුමාර් ලෙසින් නම වෙස් කළේය.

 ගංගා ,ජමුනා,දේවදාස්  යන චිත්‍රපටවල රඟ පෑ ඔහු ඉන්දියාවේ බොක්ස් ඔපීස් වාර්තා බිඳ හෙලු  මූගල් හි අසාම් චිත්‍රපටයේ සලීම් කුමාරයාගේ චරිතය රඟපෑවේය.