පොල් රා අතුරකට නැඟ රාත්‍රියේ හොරෙන් රා බ්වු දෙදෙනකුට ඇඳි වතද අහිමි වී ගෙදර යාමට සිදු වු පුවතක් බෙන්තර ගඟ අසල ගමකින් වාර්තා වේ.
තම ගස් වල රා හොරෙන් බොන පිරිසක් ගැන සෙවිල්ලෙන් සිටි අතුර හිමියා පොල් ගස අසල තිබු ඇඳුමි ගෙදර ගෙන ගොස් ඇත.
රා බී බිමට බට දෙදෙනාට ඇඳුම් නැතිව ගෙදර යන්නට සිදු වුයේ ඒ නිසා බවත් ඇඳුම් ගෙන යන ලෙස ඔවුනට පණිවිඩ යැවු නමුත් ඔවුන් නොපැමිණී බවත් කියති.