තැපැල් ඡන්දෙ අන්තිම දවස බදාදා


මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූවනට ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී හා රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදී අනිද්දා (18) උදේ 8.30 සිට 12 දක්වා පහසුකම් සලසා ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.