කැලණි සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සරසවි සිසුහු පිරිසක් සරසවියේ සිට කොළඹ උසස් අධ්‍යාපන අමාතශංය දක්වා පා ගමනක් ඇරැඹුහ.
මින් මද වේලාවකට කළීන් ඔවුන් හොරණ හන්දිය පසු කළහ.පොලිස් කැරලි මර්ධන හමුදාව ජල ප්‍රහාරක රථ ද සමඟ පෑලියගොඩ නතර කැර ඇත.
ඡයාරූප - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි
(ඡායාරූප තුෂාර සිල්වා)