මීනී පෙට්ටි හතක් එකට දැවේ


අක්කරපත්තුව සාගම මල්ශාලාවක ගින්නකින්  මීනී පෙට්ටි හතක් හා සැරැසිලි රැසක් ගිනිගෙන රුපියල් දෙලක්ෂයක් පමණ අලාභයක් සිදු වී ඇතැයි අක්කරපත්තුව පොලීසියට පැමිණීලි ලැබී ඇත.