මන්නෙන් මහ විනාශයක්


කරන්දෙනියේදී  මන්නා පිහි ප්‍රහාරයකට ලක්ව ගැමියෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ළදහ.

මිය ගිය පුද්ගලයාගේ බිරියද,සැකකරුද තුවාල ලබා රෝහල් ගත කැර ඇත. සැකකරුට පොලු පහර වදින්නට ඇතැයි පොලීසිය කියයි.