විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැදුටුවේය.
වර්තමාන දේශපාලන තත්ත්වය ගැනත්,වැලිවේරිය රතුපස්වල සිද්ධිය ගැනත් වික්‍රමසිංහ මහතා මහා නාහිමියන් සමග සාකච්ඡා කළේය.