මාළඹේ කොට්ටාව පාරේ කටුකුරුන්දේ පොහොසත් නිවසක දෙදරු මවක (32) හිරමනයකින් ගසා මරා දමා ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
ඇගේ සැමියා වන ධනවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
කලක් මේ දෙදෙනා මඩකලපුවේ ජීවත් වූ බවත්, මෑතදී කොට්ටාවට පැමිණි බවත් කියති.