රෝහලේ අත්වැසුම් මල් ශාලාවේ


මහරගම පිළිකා රෝහලේ අත්වැසුම් පෙට්ටි නවය හමාරක් මල් ශාලාවකට විකුණා තිබියදී එහි පුද්ගලයකු ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රුපියල් දෙදහසක් වන මේ පෙට්ටියක් රුපියල් දහසකට විකුණා ඇතැයි ද රෝහලේ සේවකයන් සිව් දෙනකු එම පෙට්ටි මල්ශාලාවට විකුණා ඇතැයි ද කියති.