සටන් පැවැති සමයේ පොලිස් නිල ඇඳුම් සමග මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොලෙන් පැන ගොස් විදේශ ගතව සිටි පොලිස් කොස්තාපල්වරයකු වසර 13කින් පසු මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
2001 දී ඔහු සිටි මුරපොළට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔහු ආ ගිය අතක් නොවීය.

