‘ටී.එන්.ඒ ප්‍රකාශනය එපා‘


දෙමළ ජාතික සංධානය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ක්‍රියා කරන බවට ප්‍රකාශ කරන ලෙසද, මීට සම්බන්ධ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා තවත් සංවිධාන හතරක් ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් හතරක් ගොනු කර ඇත.