පී සී පෝරකේට


අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිස්තෝලයකින් වෙඩි තබා  ත්‍රිරෝද රථ රියදුරකු මරා දැමී යැයි වරඳකරු වු පොලිස් කොස්තාපල්වරයකුට  අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා මරණ දඩුවම නියම කළේය.

අනුරාධපුර විලච්චියේ නිර්මල පියතිස්ස (49) එම කොස්තාපල්වරයාය.

2005 සැප්තැම්බර් 16 වැනිදා  ඔහු මේ අපරාධය කළ බව  අධිකරණයේදී සඳහන් විය.