උතුරේ ඡන්දෙට පුත්තලමෙ ඡන්ද පොළ 20ක්


කොටි සංවිධානය පැවැති සමයේ උතුරෙන් අවතැන් වූ බහුතර මුස්ලිම් ජනයා වෙනුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 20ක් පිහිටුවන බව පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහතා කියයි.

මෙම ඡන්ද පුත්තලම කච්චේරියේදී ගණන් කර උතුරේ  මැතිවරණ නිලධරයනට  යැවීමට නියමිතය.