පුංචි ඡන්දෙට පොලිසියේ 24000ක්


උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට පොලිසියේ 24,500ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.