අද පස්වරු තුනයි අටට පමණ ලුණුගල පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති.
තත්ත්පර දහයක් පමණ පොළොව හෙල්ලී ගිය බව කියති.
භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ බර්නාඩ් බ්‍රේම් මහතා කියනුයේ රිච්ටර් මාපකයේ තුනට අඩු භූ කම්පනයක් ඉන්දියා සාගර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.
එවැනි කම්පනයකින් මිනිසුනට හා දේපලවලට හානියක් සිදු නොවේ.