එජාප දෙන්නකුට මාතලේදී සන්ධානෙන් ප්‍රහාරයක්


එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ  ප්‍රධානත්වයෙන් මාතලේ නගරයේදී අද සවස පැවැත්වීමට නියමිත ඡන්ද රැළියක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් දෙදෙනකුට සන්ධාන අපේක්ෂකයකු සමග පැමිණි පිරිසක් පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.