උතුරේ ඡන්දයදීම සියයට 30-35


අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද මාතලේ සියයට 20ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් බාර නිලධරයෝ කියති.  උතුර, වයඹ හා මධ්‍යම පළාත් තුනේ යපහත් කාලගුණයක් පැවැති බව ද වාර්තාවෙයි. පුත්තලමේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට සාමාන්‍ය බාධා එල්ල වී නැතැයි දැන ගන්නට ඇත.

සුරංග රාජනායක

ෂේන් සෙනෙවිරත්න

මහේෂ් කිර්තිරත්න

කාංචන කුමාර ආරියදාස

පුෂ්පකුමාර ජයරත්න